Home COVID කොවිෂීල්ඩ් ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නත් දෙකකට අනුමැතිය

කොවිෂීල්ඩ් ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නත් දෙකකට අනුමැතිය

කොවිෂීල්ඩ් ගත් අයට දෙවන මාත්‍රාවට වෙනත් එන්නත් දෙකකට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා වෙනත් එන්නත් දෙකක් දෙවන මාත්‍රාව ලෙස ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර තිබේ.

ඒ අනුව කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට ෆයිසර් හෝ මෝඩර්නා COVID-19 එන්නත් මාත්‍රාවන් දෙවන මාත්‍රාව ලෙස ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇත

විදේශ රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් ඇතුළු ජනතාවට පවතින එන්නත් සැපයුම් අඩාල වීම හේතුවෙන් මෙලෙස මොඩර්නා සහ ෆයිසර් එන්නත් දෙවන මාත්‍රාව ලෙස ලබාදීම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here