Home උණුසුම් පුවත් ඊයේ දිනය තුළ එන්නත් පනස්දහසක්

ඊයේ දිනය තුළ එන්නත් පනස්දහසක්

ඊයේ දිනය තුළ එන්නත් පනස්දහසක්

අංජනා මල්ලවාරච්චි

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා පනස් දහසක් ඊයේ ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 29327 ක් ද 20345ක් ද කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 31 ක්ද ආදී වශයෙන් ඊයේ එන්නත් ලබා ලබා දී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙවන මාත්‍රාව 372899ක්ද සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1565521 ක්ද 513195ක් ද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114795ක්ද දෙවන මාත්‍රාව 14425ක්ද ආදි වශයෙන් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here