තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොස්ගොඩ රණාගේ ගෝලයා කෑලි පූට්ටුකර හැදූ කැබ් රථ දෙකක් සමග එස්.ටී.එෆ්. දැලේ

    කොස්ගොඩ රණාගේ ගෝලයා කෑලි පූට්ටුකර හැදූ කැබ් රථ දෙකක් සමග එස්.ටී.එෆ්. දැලේ

    නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කළ කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන වන කොස්ගොඩ රණා නැමැත්තාගේ සමීපතමයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    රණා නැමැති අපරාධකරු රටින් පළාගොස් එක්සත් එමීර් රාජ්‍යයේ සිටින බව සදහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img