Home දේශීය පුවත් වැලිකඩ සිරකරුවන් බිමට බසී

වැලිකඩ සිරකරුවන් බිමට බසී

0
වැලිකඩ සිරකරුවන් බිමට බසී

මරණ දඩුවම ජීවිතාන්තය දක්වා අඩුකරන්නැයි ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයක් මතට නැගී දින දෙකක් පුරාවට පැවැති උද්ඝෝෂණය නිමාකරමින් සිරකරුවන් අද (26) සවස වහලෙන් බිමට බැස තිබේ.

සිරකරුවන් සුරකීමේ සංවිධානය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද විරෝධයක් දැක්වූ බවත් ඒම විරෝධය අවසන්කර විරෝධතා කරුවන් ඒම ස්ථානයෙන් පිටත්ව යාමත් සමග වැලිකඩ වහලයට නැගී සිටි සිරකරුවන්ද උද්ඝෝෂණය අවසන් කළ බවත් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here