Home දේශීය පුවත් කොවිඩ් මරණ 48 ක්

කොවිඩ් මරණ 48 ක්

0
කොවිඩ් මරණ 48 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 48ක් ඊයේ (24) දින සිදුව ඇතැයි සෞඛ්‍ය සේවඅධ්‍යක්ෂ ජනරාල් වෛද්කා‍ය අසේල ගුණවර්ර්යාධන මහතා අද තහවුරු කළේය.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,862 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුව ඇති මරණ වලින් 22 ක් කාන්තාවන් වන අතර සෙසු 26 දෙනා පිරිමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here