Home උණුසුම් පුවත් තවම හදන මධ්‍යම අධිවේගයට වාහන දාන අයට වැඩ වරදී

තවම හදන මධ්‍යම අධිවේගයට වාහන දාන අයට වැඩ වරදී

තවම හදන මධ්‍යම අධිවේගයට වාහන දාන අයට වැඩ වරදී

තවමත් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් වාහන ඇතුළු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ එම මාර්ගයට ඊයේ අනවසරයෙන් යතුරුපැදියක් සහ මෝටර් රථයක් ඇතුලු කර රේස් පැදදීම හේතුවෙන් එම වාහන දෙක ගැටී ගිනිගෙන යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියක්විය.

එම සිද්ධිය වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here