Home උණුසුම් පුවත් සංචරණ සීමා ඉවත් වෙද්දී තවත් ගම් 10ක් ලොක්ඩවුන්

සංචරණ සීමා ඉවත් වෙද්දී තවත් ගම් 10ක් ලොක්ඩවුන්

සංචරණ සීමා ඉවත් වෙද්දී තවත් ගම් 10ක් ලොක්ඩවුන්

අද අලුයම 4ට දිවයිනට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කළ ද තවත් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද උදෑසන 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරයි.

ඒ අනුව හුදෙකලා කරන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here