Home COVID තවත් කොවිඩ් මරණ 45ක් – ආසාදිතයන් 1900 ක්

තවත් කොවිඩ් මරණ 45ක් – ආසාදිතයන් 1900 ක්

තවත් කොවිඩ් මරණ 45ක් – ආසාදිතයන් 1900 ක්

මෙරට ඊයේ (23) දිනය තුළ පමණක් කොවිඩ් මරණ 45 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 2,814 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (24) දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,917 කි.

ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ වයස් ඛාණ්ඩ අනුව වර්ගීකරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here