Home දේශීය පුවත් කොවිඩ් 19 න් රැදවූවන් 19ක් මිය ගිහින්

කොවිඩ් 19 න් රැදවූවන් 19ක් මිය ගිහින්

0
කොවිඩ් 19 න් රැදවූවන් 19ක් මිය ගිහින්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව බන්ධනාගාර රැදවූවන් 19 දෙනෙක් මේ වන විට මිය ගොස් ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වෙනිදා සිට මෙම වසරේ අප්‍රේල් 14 වෙනිදා දක්වා මරණ 12 ක්ද අප්‍රේල් 15 වෙනිදා සිට මේ දක්වා මරණ 07 ක් ද වශයෙන් එම මරණ සිදුව තිබේ.

බන්ධනාර ආශ්‍රිතව කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමග රැදවූවන් සහ නිලධාරීන් 5000 කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here