Home දේශීය පුවත් රුපියල් බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවක්

රුපියල් බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවක්

0
රුපියල් බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවක්

රුපියල් බිලියන 200 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here