තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසියකට ගන්න පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ

    හදිසියකට ගන්න පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ

    අංජනා මල්ලවාරච්චි

    පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    එම පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත තොගයක් වශයෙන් ගබඩා කර තැබීමට නියමිත බව රජය කියයි.

    එම පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයතනවලට සහ ව්‍යාපාරවලට අවස්ථා ලබාදෙන බව ද ඒ අනුව මෙරට ටෙන්ඩර් කැඳවා තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img