Home COVID තවත් කොවිඩ් මරණ 52ක්

තවත් කොවිඩ් මරණ 52ක්

තවත් කොවිඩ් මරණ 52ක්

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,633ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (20) කොවිඩ් මරණ 52ක් සිදුව ඇති බවට තහවුරු වීමත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ මෙලෙස වාර්තා වූ මරණ 47න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 30දෙනා පිරිමි පුද්ගලයින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here