තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු හාබර් මාස්ටර්වරයෙක් වරාය අධිකාරියේ සභාපති පුටුවට

    හිටපු හාබර් මාස්ටර්වරයෙක් වරාය අධිකාරියේ සභාපති පුටුවට

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා අද දින (21) පත්කර තිබේ.

    ඔහු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතින් අද සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.

    සමුද්‍රීය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් හිමිකරගත් නාවික කපිතාන්වරයෙක් වූ නිහාල් කැප්පෙටිපොල මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයෙකු ලෙසින් හා කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් ද කටයුතු කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img