Home උණුසුම් පුවත් සංචරණ සීමා ලිහිල් කළ හැටියේ උගස් බඩු කඩවල දිගු පෝලිම්

සංචරණ සීමා ලිහිල් කළ හැටියේ උගස් බඩු කඩවල දිගු පෝලිම්

සංචරණ සීමා ලිහිල් කළ හැටියේ උගස් බඩු කඩවල දිගු පෝලිම්

අංජනා මල්ලවාරච්චි

සංචරණ සීමා ලිහිල් කළ අද දිනයේ දිවයින පුරා උගස් මධ්‍යස්ථාන අසල ඉතා දිගු පෝලිම් තිබෙනු දක්නට ලැබිණ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි උකස් මත ස්ථාන අසල එලෙස ජනතාව රැස්ව සිටියේ සිටි කනකර සිටියේ කණකර ආභරණ උකස් තැබීම සඳහා යැයි වාර්තා විය.

සංචරණ සීමා පනවා තිබූ නිසා ඉකුත් කාලයේ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට අවශ්‍ය ආදායම් උපයා ගත නොහැකිව තිබූ හෙයින් තමන් කන කර උගස්කර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි බව අප කළ විමසීමකදී එහි පැමිණ සිටි පිරිස් පැවසූහ.

ඇතැම් අය කනකර ආභරණ උකස් තැබීම සඳහා පැය ගණනාවක් දිගු පෝලිම්වල දක්නට ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here