කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ධූරය දැරූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය දා ඔහු ලිපියක් යොමුකර තිබුණි.