Home COVID KDU කොවිඩ් දැඩි සත්කාරයේ නුපුහුණු හෙද නිලධාරීන්!

KDU කොවිඩ් දැඩි සත්කාරයේ නුපුහුණු හෙද නිලධාරීන්!

KDU කොවිඩ් දැඩි සත්කාරයේ නුපුහුණු හෙද නිලධාරීන්!

අංජනා මල්ලවාරච්චි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ කොරෝනා රෝගීන් සඳහා ස්ථාපනය කළ දැඩි සත්කාර ඒකක 3 සඳහා පුහුණුවක් නොමැති හෙද නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම රෝහලේ ඇඳන් 37 කින් යුත් දැඩි සත්කාර ඒකක 3ක් අලුතින් ස්තාපනය කර ඇති අතර ඒවායේ සේවයට අනුයුක්ත කර ඇත්තේ දැඩි සත්කාර ඒකක සඳහා කිසිදු පුහුණුවක් නොලත් හෙද නිලධාරින් පිරීන් පිරිසක් බවද ඒ කොවිඩ් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට හෙලා ඇතැයි ද ඇතැයි ද සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.ජී.මැදිවත්ත මහතා කියයි.

දැඩි සත්කාර ඒකකවල සේවය කිරීමට කිසිඳු පුහුණුවක් නැති සාමාන්‍ය හෙදියන් 4 දෙනෙකු ජාතික අක්ෂි රෝහල් ඉඳ තවත් 3 දෙනෙකු දන්ත ආයතනයෙන් සහ කොළඹ ජාතික රෝහලෙන් 14 දෙනෙක් ද ආදී වශයෙන් කොතලාවල රෝහලට අනුයුක්ත කර ඇති බව ද මැදිවක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here