Home උණුසුම් පුවත් සඳුදා සිට පළාත් තුළ දුම්රිය ගමන් ඇරඹේ

සඳුදා සිට පළාත් තුළ දුම්රිය ගමන් ඇරඹේ

සඳුදා සිට පළාත් තුළ දුම්රිය ගමන් ඇරඹේ
file photo

සඳුදා සිට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් තුළ දුම්රිය මෙහෙයුම් නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගය ඔස්සේ දුම්රිය 06 ක්, වෙරළබඩ දුම්රිය 04 ක්, කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය 04 ක් සහ පුත්තලම් දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය 03 ක් ධාවනයේ යෙදවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here