Home දේශීය පුවත් උණුසුම් පුවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

0
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

එම ස්ථාන මාරුවීමත් සමග වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇත.

මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක වන්නේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් නිවැරදි දත්තයන් ඉදිරිපත් නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දැඩි දෝෂාරෝපණයක් ඊයේ එල්ල වීමත් සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here