තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන මාසයේදී කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් දිවයිනට

    ලබන මාසයේදී කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් දිවයිනට

    ලබන මාසය තුළදී (ජුලි) අවම වශයෙන් තවත් කොවිඩ් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව හෙතම අවධාරණය කළේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී ය.

    මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img