COVID උණුසුම් පුවත් දේශීය පුවත් තවත් කොවිඩ් මරණ 51ක් සංජීවනී එදිරිසිංහ - 11:36 PM - June 17, 2021 0 මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 2425 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (16) දිනය තුළ සිදුවූ කොවීඩ් මරණ 51ත් සමගයි.