Home උණුසුම් පුවත් වික්ටෝරියා ජලාශයට පහළ භූ චලනය ගැන පර්යේෂණයක්

වික්ටෝරියා ජලාශයට පහළ භූ චලනය ගැන පර්යේෂණයක්

වික්ටෝරියා ජලාශයට පහළ භූ චලනය ගැන පර්යේෂණයක්

වික්ටෝරියා ජලාශයට පහළ රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුවූ සුළු භූ චලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ උපකරණ සමඟ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට අද පිටත් කර තිබේ.

රික්ටර් පරිමාණයේ 1.94ක් වු මෙම භූ චලනය මහකනදරාව, පල්ලෙකැළේ සහ හක්මන ප්‍රදේශවල ස්ථාපිත භූ කම්පන මානවල ද සටහන් වී ඇතැයි යවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

වික්ටෝරිියා වේල්ලට මෙමගින් බලපෑමක් සිදුව නැතැයි බලධාරීහු සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here