Home COVID ඊයේත් කොවිඩ් එන්නත් ලක්ෂයක් දී අවසන්

ඊයේත් කොවිඩ් එන්නත් ලක්ෂයක් දී අවසන්

ඊයේත් කොවිඩ් එන්නත් ලක්ෂයක් දී අවසන්

අංජනා මල්ලවාරච්චි

කොරෝනා මර්ධන එන්නත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 63596ක් ද පළමු මාත්‍රාව 33552ක ද කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 294ක්ද ආදී වශයෙන් ගියේ ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here