Home COVID අද කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක්

අද කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක්

0
අද කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (14) දිනයේ පුද්ගලයින් 55 දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 2615 ක් බව යුද හමුදාපති ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඊයේ මිය ගොස් ඇති 55 දෙනාගෙන් 44 දෙනෙක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ය.

අද (15) දිනයේ මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2,275 කි. දින ගණනාවකට පසු කොවිඩ් ආසාදිත ගණන අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here