Home උණුසුම් පුවත් විභාග 5ක අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

විභාග 5ක අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

විභාග 5ක අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

අංජනා මල්ලවාරරච්චි

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග පහක් සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ජූලි මස 15 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ iii ශ්‍රේණියේ සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා වන සීමිත තරග විභාගය, වෙළඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ තුන්වැනි ශ්‍රේණියේ සහකාර වාණිජ අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය, කුසලතා පදනම මත කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය සහ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය යන විභාගය සඳහා අයදුම්පත් භාර ගන්නා දිනය ලෙස කල් දමා ඇතැයි බව දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here