තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිල වැඩි කළත් දකුණු ආසියාව තුළ අපේ මිල අඩුයි - මුදල්...

    තෙල් මිල වැඩි කළත් දකුණු ආසියාව තුළ අපේ මිල අඩුයි – මුදල් රාජ්‍ය ඇමති

    මෙරට තුළ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ගණන් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    සිය නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පහත මිල ගණන් සහිත සටහන ඉදිරිපත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img