Home උණුසුම් පුවත් බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට
පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි හිමිකරුවන්ගේ සංගමය පවසයි.

 ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන මිල වැඩි කරන බව ඔවුහු පෙන්වා දෙති. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here