Home උණුසුම් පුවත් අද සිට තෙල් මිල ඉහළ යන්නේ මෙහෙමයි

අද සිට තෙල් මිල ඉහළ යන්නේ මෙහෙමයි

අද සිට තෙල් මිල ඉහළ යන්නේ මෙහෙමයි

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 පෙට්‍රල්

  • ලීටරයක මිළ රු. 20 කින් ඉහළට
  • නව මිල රු.157

ඔක්ටේන් 95 පෙට්‍රල්

  • ලීටරයක මිළ රු. 23 කින් ඉහළට
  • නව මිල රු.184

ඩීසල්

  • ලීටරයක මිළ රු.7 කින් ඉහළට
  • නව මිල රු.111

සුපර් ඩීසල්

  • ලීටරයක මිළ රු. 12 කින් ඉහළට
  • නව මිල රු.144

භූමිතෙල්

  • ලීටරයක මිළ රු. 7 කින් ඉහළට
  • නව මිල රු.77

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here