තවත්

    ඉන්ධන මිල ඉහළට!

    ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් තීරණය කර තිබේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, එම සංශෝධනය සිදුකරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img