Home COVID ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 101ක් – සමස්තය 2000 පනී

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 101ක් – සමස්තය 2000 පනී

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 101ක් – සමස්තය 2000 පනී

මෙරට තුළ ඊයේ (10) රාත්‍රි 11 වනවිට තහහවුරු වූ කොවිඩ් මරණ ගණන 101 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට දිනක් තුළ වැඩියෙන්ම තහවුරු වූ තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි.

වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ(10) පෙරවරු 10 වනවිට ගෙවුණු දිනය තුළදී කොවිඩ් මරණ 67ක් වාර්තා වූ බව නිවේදනය කළේය. ඒ අනුව ඊයේ පෙරවරු 10 වන විට මෙරරට සමස්ත කොවිඩ් මරණ 1910ක්ව පැවතුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here