තවත්
    මුල් පිටුවදේශීය පුවත්Glomark වෙතින් ඔබේ බඩු මල්ල පැය 4ක් තුල දොරකඩට

    Glomark වෙතින් ඔබේ බඩු මල්ල පැය 4ක් තුල දොරකඩට

    කොවිඩ්-19 වසංගත තතත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා මත නිවසේ අත්‍යාවශ්‍ය ආහාරපානාදිය ඔබට අවශ්‍ය පරිදි නිවසටම ඉක්මණින් ගෙන්වා ගැනීමේ පහසුකම් සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් වෙතින් සලසා තිබේ.

    www.glomark.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබට අවශ්‍ය සියලු භාණ්ඩ තෝරාගෙන ඒ බව තහවුරු කිරීමෙන් පසුව පැය 4 ක් ඇතුළත ඒවා ඔබේ නිවසටම ගෙනැවිත් දීමට ග්ලෝමාර්ක් සහතික වෙයි.

    ඒ අනුව බස්නාහිර පළාතේ බෙදාහැරීමේ ස්ථාන වන්නේ කොළඹ 1 – 15, අංගොඩ, අතුරුගිරිය, අත්තිඩිය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කඩුවෙල, කටුබැද්ද, කැස්බෑව, කොහුවල, මහරගම, මාළබේ, මත්තෙගොඩ, මීගොඩ, මොරටුව, ගල්කිස්ස, මුල්ලේරියාව, නාවල, නුගේගොඩ, පන්නිපිටිය, පැලවත්ත, රත්මලාන, රාජගිරිය, රාවතාවත්ත, තලවතුගොඩ, වේරහැර යන ප්‍රදේශ ය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෙදා හැරීමේ ස්ථාන වන්නේ කුරුණෑගල, ගොකරැල්ල, ඉබ්බාගමුව, කළුගමුව, මාවතගම, පාදෙනිය, පන්නල, පිදුරුවැල්ල, පිලෙස්ස, පොල්ගහවෙල, පොතුහැර, තෝරයාය, තිත්තවැල්ල, උහුමීය, වාරියපොල, වීරඹුගෙදර, යකල්ල යන ප්‍රදේශ ය.

    ඔබේ භාණ්ඩ අවශ්‍ය කාල පරාසය තෝරා අදාළ කාල පරාසයට පැය 2 කට පෙර ඇණවුම කරන්න. වැඩි විස්තර සඳහා 0115 128 128 අමතන්න.

    කාල පරාස:

    10.00 පෙව.. – 12.00 ප.ව.
    1.00 ප.ව. – 3.00 ප.ව.
    4.00 ප.ව. – ප.ව .7.00

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img