Home දේශීය පුවත් ගෑස් සමාගම්වලට පාරිභෝගික අධිකාරිය ගෑස් පෙන්වයි

ගෑස් සමාගම්වලට පාරිභෝගික අධිකාරිය ගෑස් පෙන්වයි

ගෑස් සමාගම්වලට පාරිභෝගික අධිකාරිය ගෑස් පෙන්වයි

කිලෝ 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට මිලට ගැනීම සදහා පැවතිය යුතු බවට ගෑස් නිෂ්පාදකයන්ට සහ වෙළදුන්ට පාරිභෝගික අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් අද (09) නියෝග කර තිබේ.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය අද (09) නිකුත්කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින්ය.

අද සිට මෙම නියෝග ක්‍රියාත්මක වන බවද එහි සදහන්ය.

එසේම කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරීම්ද එම ගැසට් නියෝගයෙන් වලකා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here