Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින් අදත් 2500 පනී

කොවිඩ් ආසාදිතයින් අදත් 2500 පනී

කොවිඩ් ආසාදිතයින් අදත් 2500 පනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 2716 දෙනෙක් අද (09) හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ආසාදිතයන්ගේ ගණන 180,427ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here