Home උණුසුම් පුවත් ගාල්ලේ එන්නත් සිද්ධියට සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට මාරුවීම්

ගාල්ලේ එන්නත් සිද්ධියට සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට මාරුවීම්

ගාල්ලේ එන්නත් සිද්ධියට සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට මාරුවීම්

ගාල්ලේ සිදු වූ බව කියන අයථා එන්නත්කරණ සිද්ධියට අදාළව ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසය.

සංචරණ සීමා උල්ලංගනය කිරීම, වෙනත් දිස්ත්‍රික්කයට පුද්ගලයන්ට එන්නත් ලබාදීම මෙම විමර්ශනයට හේතුවූ චෝදනා එල්ල වී තිබු කරුණු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here