ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 ක් ලබා ගැනීම සදහා ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා විසින් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව සදහන් කෙරේ.