තවත්
    මුල් පිටුවදේශීය පුවත්දින 140ට මාරක අනතුරු 953 ක් - දවසට 07 දෙනෙක් වාහන ...

    දින 140ට මාරක අනතුරු 953 ක් – දවසට 07 දෙනෙක් වාහන වල හැප්පිලා මිය ගිහිං

    මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට අද දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 953කින් පුද්ගලයින් 1015 දෙනෙකු මියගොස් ඇත.

    මාරක රිය අනතුරුවලින් දිනකය සිදුවන මරණ ගණන 05කට අඩු සංඛාකින් අඩුකර ගැනීමට පොලිස් මූලස්ථානය මෙම වසරේ ආරම්භයේදී ඉලක්කරගත්තද වෙනත් වර්ෂ වල මෙන්ම මෙම වසරේද මාරක රිය අනතුරුවල අඩුවක් දක්නට නොවන බව ඒ් අනුව පෙනී යයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img