තවත්
    මුල් පිටුවදේශීය පුවත්ස්වාධීන කණ්ඩායම්වල සහයෝගය හරි - මාලිමාව කොළඹ පුරසබේ බලය අල්ලනවා

    ස්වාධීන කණ්ඩායම්වල සහයෝගය හරි – මාලිමාව කොළඹ පුරසබේ බලය අල්ලනවා

    කොළඹ නගර සභාවේ නව පුරපතිනිය ලෙස ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නියත වශයෙන්ම පත්වන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) සඳහන් කළේය.

    කොළඹ නගර සභාවට ඉදිරිපත්වූ ස්වාධින කණ්ඩායම් ජාතික ජනබලවේගයට සහය ලබාදීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

    ස්වාධින කණ්ඩායම් 05ක් කොළඹ මහ නගර සභාවට තරග කර මන්ත්‍රීධූර 09ක් හිමිකරගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img