තවත්
    මුල් පිටුවදේශීය පුවත්බීමතින් පාසල් දරුවන් රැගෙන ගිය සුවසැරියේ රියදුරු අත්අඩංගුවට

    බීමතින් පාසල් දරුවන් රැගෙන ගිය සුවසැරියේ රියදුරු අත්අඩංගුවට

    පාසල් සිසුන් සහ ගුරුවරු ප්‍රවාහනය කරන සුවසැරිය බස් රථ රියදුරෙක් බීමතින් බස් රථයක් ධාවනය කරමින් සිටියදී කටුපොත පොලිසිය ඊයේ දහවල් අත්අඩංගුවට ගත්තේය.

    පාසල් සිසුන් 16 දෙනෙක් සහ මව්වරු දෙදෙනෙක් එම අවස්ථාවේදී බස් රථයේ ගමන්කරමින් සිට ඇත.

    රියදුරු අවුරුදු 52ක් වයසැති කටුපොත පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img