ලොව පුරා බෞද්ධ බැතිමත්හු අද වෙසක් උත්සවය සමරති.බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම නිරූපිත තෙමගුල සිහි කරමින් මෙලෙස බෞද්ධ බැතිමත්හු අද ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදෙති.ලොව පුරා වෙසෙන සියලු බෞද්ධ බැතිමතුන්ට පින්බර වෙසක් මංගල්‍යක් වේවායි! Newswave.Lk අපි ප්‍රාර්ථනා කරමු.