පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අනිද්දා දිනයේදීද දිස්ත්‍රික්ක 20 ක පාසල් 35 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
එසේ 07 වෙනිදාත් වැසෙන පාසල් මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය විද්‍යාලය, ගම්හප දිස්ත්‍රික්කයේ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික විද්‍යා පීඨය, විද්‍යාලෝක මහා විද්‍යාලය,
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, වේලාපුර මහා විද්‍යාලය , මහනුවර ශාන්ත සිල්වෙත්සතර විද්‍යාලය එහි පාථමික අංශය, ශ්‍රී සුමංගල විද්‍යාලය , මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තුදේව ජාතික පාසල, පාක්‍යම් ජාතික පාසල ,නුවරඑළිය ගාමිණි ජාතික පාසල ,ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාව, මාතර සර්වේසස් විද්‍යාලය, මහාමායා බාලිකා විද්‍යාලය,
යාපනය මධ්‍ය මහා විද්‍යාලය , මඩකපුව දිස්ත්‍රික්කයේ හින්දු විද්‍යාලය, අම්පාර හාඩි කාර්මික විද්‍යාලය, ත්‍රිකුණාමලයේ විපුලානන්ද විද්‍යාලය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, තාක්ෂණ විද්‍යාලය , පුත්තලම දිස්ත්‍රික්කයේ ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය,. ආනන්ද ජාතික පාසල, සහීරා ජාතික පාසල
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ධර්මදූත මහා විදුහල, මොනරාගල රාජකීය ජාතික පාසල, රත්නපුර කුමාර විද්‍යාලය, කෑගල්ල කෑගලු බාලිකා විද්‍යාලය, ස්වර්ණජයන්ති මහා විද්‍යාලය.