තවත්
    මුල් පිටුවදේශීය පුවත්සියදිවි හානිකරගත් සිසුවාට නවක වදය දුන් සබරගමුව සරසවියේ 11කගේ පංති තහනම්

    සියදිවි හානිකරගත් සිසුවාට නවක වදය දුන් සබරගමුව සරසවියේ 11කගේ පංති තහනම්

    ගෙලවැලලාගෙන සියදිවි හානිකරගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවාට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම්කර ඇත.

    මෙම පංති තහනම අද රාත්‍රී කාලයේ සිදුකර තිබේ. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවටගත් සිසුන් සිව් දෙනාත් පොලිසියට අද භාරවූ සිසුන් සිව් දෙනාත් සිටින බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img