තවත්
    මුල් පිටුවදේශීය පුවත්භූතයා විකුණා ලක්ෂ 38ක් පිල්ලිගහල

    භූතයා විකුණා ලක්ෂ 38ක් පිල්ලිගහල

    වී අස්වනු නෙලන යන්ත්‍රයක් අලෙවිකර එහි හිමිකරුට රුපියල් ලක්ෂ 38කට ආසන්න මුදලක් ලබානොදීමක් සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පදිංචි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 29ක් වන මෙම සැකකරු රුපියල් 3,795,000ක් වටිනා අස්වනු නෙලන යන්ත්‍රයක් විකුණා එම මුදල් ලබා නොදී විශ්වාසය කඩකරමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img