තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොර ලේඛන හදා ලක්ෂ 300ක දේපොලක් ඇල්ලූ විශ්‍රාමික සාජන් නෝනා කොටුවේ

    හොර ලේඛන හදා ලක්ෂ 300ක දේපොලක් ඇල්ලූ විශ්‍රාමික සාජන් නෝනා කොටුවේ

    කූඨ ලේඛණ සකස්කර රුපියල් කෝටි 03ක් පමණ වටිනා දේපොලක් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගෙන ඇත.

    ජා-ඇල කණුවන පදිංචිකාරියක් වන 64 හැවිරිදි මෙම පොලිස් සැරයන්වරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (29) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img