Home COVID චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද ඇවිත්

චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද ඇවිත්

චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද ඇවිත්

සීනෝෆාර්ම් COVID-19 එන්නත මාත්‍රා මිලියනයක් අද(9) උදෑසන කටුනායක ගුවන්තොටුපලට රැගෛන විත් තිබේ.

චීනය පවසන්නේ පොරොන්දු වූ පරිදිම දින 3 ක් තුළ මාත්‍රාවන් මිලියන 2 ක් ශ්‍රී ලංකාවට ගෙන ආ බවයි.

සති 2 ක් තුළ චීනයෙන් පරිත්‍යාග ලෙස ලද මාත්‍රා ලක්ෂ 5ත් සමග සිනෝෆා්ම් එන්නත් මාත්‍රා මිලියන 2.5 ක් මෙරටට ගෙනැවිත් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here