දළදා වහන්සේ වන්දනා කිරීමේ අපේක්ෂාවෙන් භික්ෂු වෙසින් පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවෙක් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පොලිසිය ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
කිරිදිවැල දංගහදෙණියේ පදිංචි මෙම සිසුවා කිරිදිවැල වේරහැර පිහිටි පාසලක 12වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අයෙකි.