තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකදියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්

    දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්

    එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව මේ මස 11 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහායෝග සඳහා වන වැට් බද්ධ ඉවත් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිවේදනය කර තිබේ.

    මෙම වැට් බදු නිදහස සමඟ දියර කිරි සහ යෝගට් මිල සැලකිය යුතු මුදලකින් අඩු වනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img