Home COVID දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද 54ක්

දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද 54ක්

දිනක් තුළ තහවුරු වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද 54ක්

දිනක් තුළ මෙරටින් තහවුරු වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස කොවිඩ් මරණ 54ක් අද(8) තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ කොවිඩ් මරණවලින් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 32 දෙනා පිරිමි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කටාන, උඩුවෙල, මාවනැල්ල, අරණායක, මාළිගාවත්ත, එරාවූර්  02, මොරටුව, අළුබෝමුල්ල, වාද්දූව, වළස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, ජාඇල, වත්තල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරියනීලාවනයි, අකුරණ, උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගනය, රාගම, කොළඹ-13, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලින් කොවිඩ් මරණ වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here