තවත්
    මුල් පිටුවදේශීය පුවත්කරන්දෙණිය පොලිසියෙන් මෝටර් බයික් එකක් සොරාගත් සොහොයුරන් අත්අඩංගුවට

    කරන්දෙණිය පොලිසියෙන් මෝටර් බයික් එකක් සොරාගත් සොහොයුරන් අත්අඩංගුවට

    නඩු භාණ්ඩයක් ලෙස කරන්දෙණිය පොලිස් ස්ථානයේ ගාල්කර තිබුණු යතුරුපැදියක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් කරන්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකම පසුගිය 10 වෙනිදා රාත්‍රී කාලයේදී කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් සහ 21ක් වයසැති කරන්දෙණිය මොරගහකන්දේ පදිංචි එකම පවුලේ සහෝදරයන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img