Home දේශීය පුවත් අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්-පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ ඉඩම් තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගිරුමාධුර සමන් කුමාර නොහොත් සුද්දා නැමති සිව් දරු පියෙකි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසේ සිටි සමන් කුමාරට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here