Home දේශීය පුවත් කළුතර බෝධිය අසල කළු ගඟෙන් මුහුණ සෝදිමින් ස ිටි තරුණයෙකු කිඹුලෙකු ඩැහැ ගනී

කළුතර බෝධිය අසල කළු ගඟෙන් මුහුණ සෝදිමින් ස ිටි තරුණයෙකු කිඹුලෙකු ඩැහැ ගනී

0

කළුතර බෝධිය ආසන්නයේ කළු ගගෙන් මුහුණ සෝදමින් සිටි පුද්ගලයකු කිඹුලෙකු විසින් ඊයේ ඩැහැගෙන ගොස් ඇත.

කළුතර පාලම යට ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර පාලම උඩ රැදී සිටි පුද්ගලයකු දැක තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කළ සොයා බැලීමකදී කිඹුලා විසින් ඩැහැගෙන ගියේ යැයි සැකකරන පුද්ගලයාගේ ගමන් බෑගය එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. එහි වූ හැදුණුම්පතක ඡායාරූපයක් සහ බැංකු පාස් පොත් දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඊට අනුව එම පුද්ගලයා අවුරුදු 28ක් වන කතරගම පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here