Home දේශීය පුවත් කඩු මන්නා රැගෙන ස්පා එකට කඩාපැන්න කොල්ලකල ්ලියක් කතුන් සිව් දෙදෙනකුට කළ දේ

කඩු මන්නා රැගෙන ස්පා එකට කඩාපැන්න කොල්ලකල ්ලියක් කතුන් සිව් දෙදෙනකුට කළ දේ

0

මන්නා පිහි සහ කඩු අතැතිව අනුරාධපුර දහයියාගම හංදියේ පිහිටි සම්බහන මධ්‍යස්ථානයකට ඊයේ (01) අලුයම කඩාවැදුණු පුද්ගලයන් සිව් දෙනෙක් එහි සේවයේ නිරතව සිටි කාන්තාවන් සිව් දෙනෙකු සතු මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

රුපියල් 577,000ක මුදලක් සහ පවුම් දෙකකට ආසන්න බරැති රන් භාණ්ඩ කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here